රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරින් සඳහා අභ්‍යාසලාභි පුහුණුව ලබාදීම 2020 II අදියර සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අම්බලන්ගොඩ වෙත කැඳවා ඇති සුදුසුකම් ලැබුවන්ගේ නාම ලේඛණය පහත දක්වා ඇති අතර 2021.02.01 දින අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තා කරන ලෙස මෙහි නම් සඳහන් සියලුම උපාධිධාරි / ඩිප්ලෝමාධාරින් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අභ්‍යාසලාභී පුහුණූව සඳහා කැඳවා ඇති සුදුසුකම් ලැබු උපාධීධාරි / ඩිප්ලෝමාධාරින්ගේ නාමලේඛණය - 2020 II අදියර
අනු අංකය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | පුහුණු පත්වීම් ලිපියේ අංකය | මුලකුරු සමග නම | ලිපිනය | ජා.හැඳුනුම්පත් අංකය |
1 | අම්බලන්ගොඩ | GAL-07-03792 | එන්.අයි.එස්. ප්‍රනාන්දු මෙය/මිය | පියුම්සි, කුලීගොඩ, අම්බලන්ගොඩ |
925521051V |
2 | අම්බලන්ගොඩ | GAL-07-03793 | කේ.ඒ.අයි. මධුෂානි මෙය/මිය | කේ.ඒ. පත්මසිරි, 272, ඇත්ඔලුව, මීටියාගොඩ |
928442853V |
3 | අම්බලන්ගොඩ | GAL-07-03794 | එච්.එල්.ඩී. උදයංගනී මෙය/මිය | පලමු හරස් පාර, ඔලබැද්ද, බටපොල |
915740669V |
4 | අම්බලන්ගොඩ | GAL-07-03795 | ඩබ්ලිව්.අයි.එල්.ඩී. අමරසිංහ මෙය/මිය | සව්සිරි උයන, භාෂිණී වත්ත, සාදමුල්ල, බටපොල |
847502118V |
5 | අම්බලන්ගොඩ | GAL-07-03796 | බී.එච්. චතුරිකා මෙය/මිය | 221, තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ |
935570298V |
6 | අම්බලන්ගොඩ | GAL-07-03797 | ආර්.එම්.එම්. ප්‍රභාෂිණී මෙය/මිය | 9, කන්ද මාවත, අම්බලන්ගොඩ |
906540282V |
7 | අම්බලන්ගොඩ | GAL-07-03798 | කේ.එස්. චතුමාලි මෙය/මිය | මානම්ගොඩ, බටපොල |
906392593V |
8 | අම්බලන්ගොඩ | GAL-07-03799 | ඩබ්ලිව්.ඒ.එල්. ද සිල්වා මෙය/මිය | 63, දෙස්පෙම්ගම, මිටියාගොඩ, අම්බලන්ගොඩ |
935123658V |
9 | අම්බලන්ගොඩ | GAL-07-03800 | පී.එල්.ඕ. ගීතානන්ද මෙය/මිය | 317/4, මහවීදිය, අම්බලන්ගොඩ |
905113062V |
10 | අම්බලන්ගොඩ | GAL-07-03801 | ඩබ්ලිව්.ඩබ්ලිව්.වයි. තරිඳු මයා | 4/26, මැටිවල, තෙල්වත්ත |
931851055V |
11 | අම්බලන්ගොඩ | GAL-07-03802 | අයි.ඩී.එස්. සුදේශිකා මෙය/මිය | 31, කන්ද මාවත, පටබැඳිමුල්ල, අම්බලන්ගොඩ |
917121702V |
12 | අම්බලන්ගොඩ | GAL-07-03803 | එම්.කේ.එස්. මධුෂාන් මයා | මානම්ගොඩ, බටපොල |
902303413V |
13 | අම්බලන්ගොඩ | GAL-07-03804 | එල්.එච්.එල්.අයි. පූර්ණිකා මෙය/මිය | ඉලුක්පිටිය, බටපොල |
927431238V |
14 | අම්බලන්ගොඩ | GAL-07-03805 | ඩී.කේ.බී. උදයංගනී මෙය/මිය | 1/240, තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ |
895073709V |
15 | අම්බලන්ගොඩ | GAL-07-03806 | සී.ටී. සමරසිංහ මයා | 180-1, හඟරන්වත්ත, මීටියාගොඩ, අම්බලන්ගොඩ |
943303983V |
16 | අම්බලන්ගොඩ | GAL-07-03807 | පී.එල්.එන්. ශ්‍යාමලි මෙය/මිය | 22/1 සී, ශ්‍රී බුද්ධ දත්ත මාවත, පොල්වත්ත, අම්බලන්ගොඩ |
818643535V |
17 | අම්බලන්ගොඩ | GAL-07-03808 | ජී.අයි. සඳුනිකා මෙය/මිය | 51/1, කුලරත්න පාර, අම්බලන්ගොඩ |
946170526V |
18 | අම්බලන්ගොඩ | GAL-07-03809 | පී.එච්.එම්. වීරසිංහ මිය | "රුක්ෂි", දොරළ, බටපොල |
885900208V |
19 | අම්බලන්ගොඩ | GAL-07-03810 | එම්.අයි. කළුආරච්චි මෙය/මිය | 1 ඒ, පඤ්ඤාලෝක මාවත, පොල්වත්ත, අම්බලන්ගොඩ |
927071029V |
20 | අම්බලන්ගොඩ | GAL-07-03811 | ජී.ඒ.සී. උදේශිනි මෙය/මිය | දික්කැල, බටපොල |
926580400V |
21 | අම්බලන්ගොඩ | GAL-07-03812 | පී.එච්.එස්. පමෝද්‍යා මෙය/මිය | "කුමුදු", සිරිඅනෝමදස්සි මාවත, මිල්ලවත්ත, බටපොල |
926611755V |
22 | අම්බලන්ගොඩ | GAL-07-03813 | ඒ.එච්. ආරියසිංහ මෙය/මිය | 469, "ගුරුකුල", මහ වීදිය, අම්බලන්ගොඩ |
946651745V |
23 | අම්බලන්ගොඩ | GAL-07-03814 | ජී.ඩබ්ලිව්.එච්. ලංකිකා මෙය/මිය | "හසිනි", ඉලුක්පිටිය, බටපොල |
945030054V |
24 | අම්බලන්ගොඩ | GAL-07-03815 | කේ.සී.එල්. අනුරාධා මෙය/මිය | 264/2, මරදාන වත්ත, කුලිගොඩ පාර, මිටියාගොඩ |
926250051V |
25 | අම්බලන්ගොඩ | GAL-07-03816 | ජී.එස්. ලක්ෂිකා මෙය/මිය | 80/34, පොල්වත්ත පාර, හල්වතුර, විලේගොඩ, අම්බලන්ගොඩ |
935650275V |
26 | අම්බලන්ගොඩ | GAL-07-03817 | එච්.ඒ.එන්. කෞෂල්‍යා මෙය/මිය | 194/1, කළ්‍යාණතිස්ස මාවත, මහවත්ත, බටපොල |
946400807V |
27 | අම්බලන්ගොඩ | GAL-07-03818 | බී.එච්. ආරියරත්න මෙය/මිය | 427/2ඒ, පටබැඳිමුල්ල, අම්බලන්ගොඩ |
925052817V |
28 | අම්බලන්ගොඩ | GAL-07-03819 | ඒ.එන්. චතුරංගනී මෙය/මිය | 31/ඒ, ලෙව්දූව, මීටියාගොඩ |
925563099V |
29 | අම්බලන්ගොඩ | GAL-07-03820 | එම්.පී.කේ.ටී. විජේරත්න මයා | 237, තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ |
933192440V |
30 | අම්බලන්ගොඩ | GAL-07-03821 | ආර්.ඒ.එන්.ගුණවර්ධන මෙය/මිය | 91, මුහුදු වෙරළපාර, පටබැදිමුල්ල, අම්බලන්ගොඩ |
846734023V |
පුහුණුව සඳහා වාර්තා කිරිමේදී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ
1. ජාතික හැඳුනුම්පත
2. උප්පැන්න සහතිකය
3. ග්‍රාම නිලධාරි විිසින් නිකුත් කරනු ලබන පදිංචිය සනාථ කිරිමේ සහතිකය (ඩී.එස්.04 ආකෘතිය අනුව)
4. උපාධි සහතිකය/ඩිප්ලෝමා සහතිකය
5. විස්තරාත්මක ප්‍රතිඵල ලේඛණය (උපාධි සහතිකය හෝ විස්තරාත්මක ප්‍රතිඵල ලේඛණය විශ්ව විද්‍යාලය විිසින් මෙතෙක් නිකුත් කර නොමැති නම් අදාල විශ්ව විද්‍යාලයේ ලේඛණාධිකාරි විිසින් ප්‍රතිඵල සනාථ කරමින් නිකුත් කර ඇති ලිපිය)
6. නමෙහි වෙනසක් වේ නම් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශය (අදාල සහතික වල නම් වෙන වෙනම සඳහන් කරමින් එම නම් වලින් සඳහන් වන්නේ එකම පුද්ගලයෙකු බවට ප්‍රකාශ කරමින් රු. 50 ක අවලංගු නොකරන ලද මුද්දරයක් මත ඔබගේ අත්සන තබා සාමදාන විනිසුරුවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් එය සහතික කළ යුතුය.)
7.අදාල වන්නේ නම් උපැවිදි සහතිකය
8. රැකියා විරහිත භාවය පිළිබඳ දිවුරුම/ ප්‍රතිඥාව ඇමුණුම (Annex Affidevite) සහ ඉල්ලා සිටින සෙසු ලේඛණ වෙතොත් ඒවා ඡායා පිටපත් සමග ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතු වේ. සියළු ඡායා පිටපත් අයදුම්කරු විසින්ම සත්‍ය පිටපත් බවට සහතික කළ යුතුය.)