2020.03.15 දින වන විට ශ්‍රී ලංකාව තුලින් සැළකිය යුතු කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමුවි ඇති බැවින් මෙම රෝගී තත්වය වසංගත තත්වයක් දක්වා වර්ධනය වීම වළක්වනු පිණිස පහත උපදෙස් අනුගමනය කරන මෙන් මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි. වැඩි විස්තර සඳහා වසංගත රෝග විද්‍යායතනයේ වෙබ් සබැඳිය සඳහා මෙතැනින් පිවිසෙන්න . www.epid.gov.lk
රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරින් සඳහා අභ්‍යාසලාභි පුහුණුව ලබාදීම...
2020.03.15 දින වන විට ශ්‍රී ලංකාව තුලින්...
Ambalangoda Divisional SecretariatColombo Road,
Ambalangoda
Sri Lanka.
+94 912258238
ds@ambalangoda.ds.gov.lk